බස්නාහිර පළාතට හෙට (02) අලුයම 5 දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය ලබන 9 වන සඳුදා අලුයම 2 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
No comments: