සාගල එජාප මහ ලේකම්… නියෝජ්‍ය නායක පුටුවක් අකිලට – රනිල් ‘කපටි’ සැළසුමක් හදයි
එජාපයේ නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ස්ථාපිත කර උප නායක තනතුර අහෝසි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා රහසිගතව සැළසුම් කර තිබෙනවා.
පක්ෂයේ මහලේකම් ධුරයෙන් අකිල විරාජ් කාරියවසම් ස්ථිරවම ඉවත් වුවහොත් ඔහුට නියෝජ්‍ය නායක තනතුරක් පිරිනැමීමට පක්ෂ නායකත්වය සැලැසුම් කර ඇති බව වාර්තා වනවා.
එම නිසා මහලේකම් ධුරයට සාගල රත්නායක මහතා පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.
-truenews

No comments: