රක්ෂිත බන්ධනාගාර ගතකරන කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ තවත් සැකකරුවන් 4 දෙනෙකු අද ඇප මත මුදා හැර තිබේ.
මඩකලපුව මහාධිකරණය විසින් ඔවුන් ඇප මත මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් එම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

No comments: