Header Ads

Breaking News
recent

ජනපි‍්‍රිය නළුවෙකුට කොරෝනා.. කෑගල්ල රෝහලේ හෙදියක් වන ඔහුගේ බිරිදටත් කොරෝනා !

කෑගල්ල මහ රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂකවරිය සඳහන් කරන්නේ මෙම හෙද නිලධාරිනියගේ සැමියා ජනප්‍රිය රංගන ශිල්පියකු බවත් ඔහු කොරෝනා ආසාදිතයකු යයි හෙළිවී ඇති බවත්ය.

හෙද නිලධාරිනියට වෛරසය ඔහුගෙන් ආසාදනය වන්නට ඇතැයිද ඇය පැවසුවාය.

මේ වන විට එම රංගන ශිල්පියා හා බිරිද ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

හෙද නිලධාරිනිය ගේ සමීප ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර ඇත.


No comments:

Powered by Blogger.