Monday, March 17 2025

Header Ads

Breaking News
  

කිලිනොච්චියේ සියළු පාසැල් වසා දැමේ !

තුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ සිට සතියක කාලයක් වසා දමා තිබේ.

කොරෝනා ආසාදිතයකු එම දිස්ත්‍රික්කයේ සැරිසැරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ආසාදිතයා දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක ගමන් කර ඇති බව හඳුනාගෙන තිබීම නිසා මෙම පියවර ගත් බව කිලනොච්චිය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරති.


Leave a Comment

Powered by Blogger.