Header Ads

Breaking News
recent

LPL තරගයේ මාලින්ද යැවූ නිපන්දුවක් ජාත්‍යන්තර ආන්දෝලනයට..ICC ප්‍රශ්න කරයි – තත්ත්වය නොසලකා කසුන් රජිත කපා මාලින්ද අදත් පිටියට ගේන ලකුණු

ශ්‍රී ලංකාවේ ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කරන ලද කසුන් රජිත අද (30)තරගයෙන් ඉවත් කිරීමට දඹුල්ල කණ්ඩායම සුදානම් වන බව වාර්තා වනවා.

ඔහුව තරගයට ඉදිරිපත් කිරීමට පුහුණුකරු සහ කළමනාකාරීත්වය අකමැත්ත පළ කර තිබෙනවා.

මේ අතර පසුගිය තරගයේ දී වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර යැවූ නිපන්දුවක් පිළිබඳව ජාත්‍යන්තරයේ කතාබහට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ICC දූෂණ විරෝධී නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා.

කෙසේ වෙතත් අද තරගයට කසුන් රජිත ඉවත් කර ඔහුව ඉදිරිපත් කිරීමටයි දඹුල්ල කණ්ඩායම සුදානම් වන්නේ.

මාලින්ද පුෂ්පකුමාර යැවූ ආන්දෝලනාත්මක නිපන්දුව පහතින් දැකිය හැකියි.

-truenews


No comments:

Powered by Blogger.