පුත්තලම දිස්ත්රික්කයේ හිටපු මන්ත්රීවරයෙකු ප්රාදේශීය පොලිස් ප්රධානියකුගේ බිරියක් සමග පලාගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම දේශපාලඥයා ප්රධාන පක්ෂයක් නියෝජනය කරන්නෙකු බව පැවසේ.
මේ වනවිට මෙම සිදුවීම දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වී ඇති බවද දැනගන්නට තිබේ.
No comments: