Header Ads

Breaking News
recent

මහනුවර රජගෙදර නිරෝධායන මධ්‍යස්ථානයක් කරලා.. හෙලිකොප්ටරවලින් උදේ හවස කොළඹ සිට කෑම ගෙනයනවා - මුජිබර් රහුමාන්

හනුවර රජගෙදර කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර ඇතැයි තොරතුරු තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි. උදේ සවස කොළඹ සිට හෙලිකොප්ටර් මගින් එහි සිටින්නන්ට කෑම ගෙන යන බවට දැනගන්නට ලැබී තිබෙන බවද ඔහු කියා සිටියේය.

නිතර නිතර වෛද්‍යවරුන් ද එහි යන බව මන්ත්‍රීවරයා පැවසීය.

මේ තත්වය මත මහනුවර ජනතාව කලබලයට පත්වී සිටින බවද මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කීය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නැයිද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.


No comments:

Powered by Blogger.