Header Ads

Breaking News
recent

සුදර්ශණීගෙන් ඉවත්කල ඇමතිකමේ ලොහාන් දිවුරයි

ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ මෙම දිවුරුම්දීම සිදු ව ඇත.

මීට පෙර මෙම අමාත්‍ය ධුරය දරන ලද්දේ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසිනි.

ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය ද දරයි.


No comments:

Powered by Blogger.