කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ ?
කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමදානය ට අවසර ලබාදීම සඳහා අවසන් අවස්ථාවට පැමිණ ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.
මේ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් ද මේ බව රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.
කෙසේ නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් පමණක් ඊට මේ වන විට විරෝධය පළ කිරීම මත අනුමැතිය ලබාදීම ප්‍රමාද වෙමින් ඇතැයි ද දචහන්ය.
මේ පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිතව ඇත
කෙසේ නමුත් මෙය රජය විසින් නිල ලෙස ප‍්‍රකාශ කර නැත.
-lankacnews
No comments: