කෑගල්ලේ පැණි වෙදා හොරෙක් - හොර වෙද්දුන්ව සමාජගත කරන්න එපා - ඉරාජ් මාධ්‍යයෙන් ඉල්ලයි | Iraj
හොර දොස්තරවරුන්ව සමාජගත කිරීමෙන් වළකින ලෙස තරුණ සංගීත ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න විසින් මෙරට මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා.
ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
ඊයේ (20) දින කෑගල්ල කාලි දේවාලයේ කපු මහතා වන ධමිමික බණ්ඩාර යන නමින් හඳුන්වාගන්නා පුද්ගලයාගේ නිවස අවට විශාල ජනකායක් රැස්වීම සමඟ ඇතිවූ උණුසුම් තත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසන්න්නේ ධම්මික නැමැත්තා මිනිසුන්ට කතා කරන ආකාරය උචිත නොවන බවයි
උගත් පුද්ගලයන් පවා හොර වෛද්‍යවරුන් පසුපසයාම විමතියට කරුණක් බවයි ඔහු එම ට්විටර් සටහන මගින් පවසා සිටින්නේ.
ඉරාජ් වීරරත්න ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකුද වනවා.
gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
බලන්න මේ හොර දොස්තර මේ මිනිස්සුන්ට කතා කරන සලකන විදිහ ?
— IRAJ (@irajonline) December 21, 2020
අපේ රටේ මාධ්‍යයෙන් කාරුනිකව ඉල්ලන්නේ මේ වගේ බොරු කාරයින්ව සාමජ ගත කරන්න උදව් කරන්න එපා.
ඒක මහා පවක් !!!
මට හිතා ගන්න බැරි හොදට ඉගනගත්ත සල්ලි තියන මිනිස්සු පවා මේවා පිටිපස්සෙන් යන එකයි 🤦♂️ #lka #SriLanka pic.twitter.com/defGBpelAp
No comments: