Header Ads

Breaking News
recent

තවත් ප‍්‍රදේශ කිහිපයක් LOCKDOWN


කොළඹ දිස්ත්‍රික්කය තුල හුදකලා ප‍්‍රදේශ පවත්වාගෙන යාම, ඉවත් කිරීම හා අලුතින් හුදෙකලා කිරීම ගැන කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර ඇත.
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් දැනුම් දී ඇති එන නව නිවේදනය මෙසේය.

දෙසැම්බර් මස 28(හෙට) දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත්කරන ප්‍රදේශ
පොලිස් වසම්
වේල්ලවීදිය
කෙසෙල්වත්ත
මරදාන

ග්‍රාම නිළධාරී වසම්
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිළධාරි වසම
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිළධාරි වසම
වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස
බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත
වැල්ලම්ම්පිටියපොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය

හෙට උදෑසන 5.00 සිට අලුතින් හුදකලා කරන ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ
කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරි වසම
කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

මේ වන විට හුදකලා ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන්ම පවතී.





No comments:

Powered by Blogger.