Header Ads

Breaking News
recent

ධම්මික බණ්ඩාර ආයුර්වේද දෙපාර්තමේන්තු සහතිකය ඉරා විසිකරයි..

ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට ලබාදුන් සහතිකය පත‍්‍රය ඔහු විසින් ඉරා විසි කර දමා තිබේ. කොරෝනා වෛරසය සදහා ඔහු විසින් හදුන්වා දී ඇති පැණිය සම්බන්ධයෙන් මෙම සහතිකය ලබාදී තිබිණි.

සහතිකය ඉරා දමමින් ඔහු එහිදී කියා සිටියේ තමන් බලාපොරොත්තු වූ ආකාරයට එම සහතිකය නැති නිසා ඉන් පලක් නැති බවයි.

එසේ කියා සහතිකය කැබලි කරමින් ඉරා දමා එහි සිටි නිලධාරීන් ගේ අතට දුන්හ.

No comments:

Powered by Blogger.