Header Ads

Breaking News
recent

මගේ ආරක්‍ෂාව අඩු කලා..- සුමන්තිරන් බි‍්‍රතාන්‍යයට පැමිණිලි කරයි…

තම ආරක්ෂාව අඩු කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා කොළඹ සිටින බ්‍රිතාන්‍ය තානාපතියට පැමිණ කර තිබේ.
මෙරට පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය වෙත ගොස් ඔහු එම පැමිණිල්ල කර ඇත්තේ බ්‍රිතාන්‍ය තානාපතිය වෙතයි.

උතුරේ පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගි වීම පදනම කරගෙන රජය තමාට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීමට පිය ගෙන ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

එම හමුවේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ මෙවර සැසිවාරයට යොමු කර ඇති යෝජනාවලියේ අන්තර්ගතය පිළිබඳ තොරතුරු හුවමාරු කරගෙන ඇත.

No comments:

Powered by Blogger.