අනුර දිසානායකගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතුයි - නිර්මාල්
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
මේ අතර අනුර දිසානායක මහතා ඇතුළු පසුගිය යහපාලන රජය සමයේ දූෂණ මර්දන කමිටුවේ කටයුතු කළ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදුකරමින් ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ තමන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ ද තම දේශපාලනය අවසන් කළ නොහැකි බවයි.
No comments: