Header Ads

Breaking News
recent

ඉන්දියාව හදිසියේම කරුණා-පිල්ලෙයාන් හමුවෙයි

න්දියාව හදිසියේම නැගෙනහිර දේශපාලනඥයන් ලෙස සැලකෙන කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් හමුවී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් කරුණා සහ පිල්ලෙයාන් හමුවී සාකච්ජා කිරීමට පියවර ගෙන තිබේ.

නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සහ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති බව පැවසේ.


No comments:

Powered by Blogger.