Header Ads

Breaking News
recent

කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම්..- බදියුදීන් ආණ්ඩුවේ ලොක්කෙක් හමුවී කියයි..

කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම් බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කර ඇත. ආණ්ඩුවේ ප්‍රබල නායකයෙකු හමු වීමෙන් පසු ඔහු මේ බව දැනුම් දී තිබේ.

මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කිරීමෙන් පසු මන්ත‍්‍රීවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇත.

No comments:

Powered by Blogger.