ECT අවුල තදටම යයි.. ඉන්දීය රජයේ පණිවුඩය රැගෙන ඉන්දීය මහ කොමසාරිස් ජනපති-අගමැති හමුවේ !
කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබේ.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා නොදීමට සහ බටහිර පර්යන්තය විදේශ ආයෝජනයන් සමග එක්ව කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
එම තීරණයෙන් පසු මෙම හදිසි හමුව පැවැත්වී ඇත.
No comments: