Header Ads

Breaking News
recent

ක්‍රිකට් ටීම් එක කෑලි කෑලිවලට කැඩිලා: කරන්න බැරි නිසයි මමත් අයින් වුණේ: අසන්ත ද මෙල් පළමු වරට කට අරී - (video)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට කෑලි කෑලිවලට කැඩී ඇති බවත්, තමන්ට වඩා ඉහළින් තීන්දු තීරණ ගන්නා පිරිසක් සිටි බවත්, තමන්ද තනතුරුවලින් ඉල්ලා අස්වූයේ මේ හේතු නිසා බවත් හිටපු තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සදහන් කරයි. මේ හේතුවෙන් තමන්ට ක්‍රිකට් කඩාවැටීමේ වගකීම් බාර ගත නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම තමන් ක්‍රිස්තියානි ආගමිකයකු බවත්, ‘බෝන් අගේන්’ සාමාජිකයකු නොවන බවත්, ඇතැම් මාධ්‍ය වැරදි ප්‍රචාරයන් ගෙන යමින් සිටින බවත් මෙල් මහතා සදහන් කළේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත.


No comments:

Powered by Blogger.