Header Ads

Breaking News
recent

සිසුන්ට අවි පුහුණුව දෙයි.. මද‍්‍රාසා පාසැලක ගුරුන් දෙදෙනෙකු අත්අඩංගුවට !

පුත්ලම ප‍්‍රදේහයේ මද්‍රාසා පාසලක ගුරුවරුන් දෙදෙනකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුරුවරුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පාසැල් දරුවන්ට ආයුධ පුහුණුව ලබා දීමේ චෝදනාව මතයි.

නීතිපතිගේ උපදෙස් මත රහස් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න සඳහා සඳහන් කරයි.


No comments:

Powered by Blogger.