Header Ads

Breaking News
recent

ටොන් 8000ක් පාම් තෙල් නැවක් කොළඹ වරායට මග එනවා.. බදු අඩු කරගන්න උත්සාහයක්..

ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් හතර දෙනෙකු විසින් ගෙන්වන ලද පාම් තෙල් මෙට්‍රික් ටොන් 8000 ක් රැගත් නැවක් කොළඹ වරායට එමින් තිබෙන බවත් ඒ අතරතුර පාම් ඔයිල් සඳහා පනවා ඇති බදු තවත් ලිහිල් කර ගැනීම සඳහා එම ව්‍යාපාරිකයන් උත්සාහ දරන බවත් සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

පාම් තෙල් ආනයනයට ෙම් වනවිටත් දැඩි ලෙස සීමා කිරීමට රජය කටයුතු කර තිබේ.

නමුත් ඉහළපෙළේ රාජ්‍ය ධාරීන් පිරිසක් මෙම බදු ලිහිල් කිරීමට එකඟතාව දක්වා ඇති බවත් දේශපාලන අධිකාරීන් අනුමැතිය ඒ සඳහා මෙතෙක් ලබා ලැබී නොමැති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

No comments:

Powered by Blogger.