Header Ads

Breaking News
recent

එක් වරකදී මෙරටින් නිවේදනය කෙරුණු වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව : ඊයේ කොවිඩ් මරණ 19ක්

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිත රෝගීන් 19 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07) රාත්‍රියේ තහවුරු කර ඇත. 

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කෙරුණු සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 764 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රවෘත්ති නිවේදනය - 437 by Nuwani Ruwinika Vitharana

No comments:

Powered by Blogger.