Header Ads

Breaking News
recent

දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව තවත් ඉහළට. ඊයේ දිනයේ කොවිඩ් මරණ 22ක් !

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 22 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) රාත්‍රියේ තහවුරු කර ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 786ක් දක්වා ඉහළ ගොස් තිබේ. 



No comments:

Powered by Blogger.