Header Ads

Breaking News
recent

කොරෝනා රෝගීන් ආයුර්වේද රෝහල්වලට යොමු කරයි.. දේශීය ප‍්‍රතිකාර ලබා දීම අරඹයි

කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස රට පුරා පිහිටා ඇති ආයුර්වේද රෝහල්ද යොදා ගැනීමට තීරණය වී ඇත.

ඒ සදහා රජයේ අනුමැතිය ලද බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසිය.

ඒ අනුව එම රෝහල්වලට යොමු කරන රෝගීන් සදහා ආයුර්වේද හා දේශීය ඖෂධ වර්ග ලබා දෙන බවද ඔහු සදහන් කලේය.

මෙහි මුප් අදියර ලෙස බොරැුල්ල හා පල්ලෙකැලේ පිහිටි ආයුර්වේද රෝහල් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ආරම්භ කරන බවද ඔහු පැවසීය.

No comments:

Powered by Blogger.