Header Ads

Breaking News
recent

හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය මෙන්න

අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම දිස්ත්‍රික්ක දෙකක ට අයත් ග්‍රාම නිලධාරී වසම් 4ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය පහතින් දැක්වේ.


ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
පාළුගහවෙල

ගාල්ල දිස්ත්‍රික්කය

අහංගම පොලිස් බලප්‍රදේශයේ,
කරදුන්ගොඩ
ගෝවියපාන
කහවන්නගම
දොම්මන්ගොඩ

හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,
ලණුමෝදර
බොනවිස්ටා
කටුකුරැන්ද

රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,
දෙනවක පාතකඩ
දිප්පිටිගල

කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,
කුරුවිට
දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කය

පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,
උග්ගල්ල

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
දෙහිඅත්තකණ්ඩිය

නුවර එළිය දිස්ත්‍රික්කය

හැටන් පොලිස් බලප්‍රදේශයේ,
ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස

No comments:

Powered by Blogger.