Header Ads

Breaking News
recent

සෞඛ්‍ය හේතු මත තව ඉන්න බෑ….! මමත් කොවිඩ් එන්නත ගත්තා…! – හරීන්….

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඊයේ (09) සිය කොවිඩ් එන්නත විද ගැනීමට කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දුන් අවස්ථාවේ ඔහු එන්නත ප්‍රතික්ෂේප කළේ ය.

ජනතාවට ප්‍රමුඛතාව දිය යුතු බවත් මිලියනයක් ජනතාවට එන්නත ලබා දුන් පසු තමා එන්නත ලබා ගන්නා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

තම සිය පොරොන්දුව ඉටු කළ බවත් තම සෞඛ්‍ය තත්ත්වය මත හැකි ඉක්මනට එනන්ත ලබා ගන්නා ලෙස වෛද්‍යවරයා උපදෙස් ලබා දුන් බවත් හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

-emanisa


No comments:

Powered by Blogger.