ඩෙන්මාර්ක්, නයිජිරියා, දකුණු අප්‍රිකා, කොරෝනා ප‍්‍රභේද සහිත ආසාදිතයන් ලංකාවෙන් හමුවේ - හමු වූ ප‍්‍රදේශ මෙන්න | COVID-19
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය මේ බව සඳහන් කරයි.
ඔවුන් නිකුත් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දකුණු අප්‍රිකානු, ඉන්දියානු, නයිජිරියා, ඩෙන්මාර්ක් හා එංගලන්ත ප්‍රභේදයන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවයි.
ඒවා හඳුනාගෙන ඇති ප්‍රදේශයන් ද එම නිවේදනයේ දැක්වෙයි.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot


No comments: