Header Ads

Breaking News
recent

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු කොවිඩ් ආසාදිතව මියයයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා

මිය යන විට ඒ මහතා 86 වැනි වියෙහි පසුවූනා.

77 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණු මොහු පෝලන්තයේ පළමු ශ්‍රීලංකා තානාපතිවරයා ලෙසද සේවය කරනු ලැබුවා


No comments:

Powered by Blogger.