Header Ads

Breaking News
recent

රූපවාහිනි - ITN රජයේ නාලිකා බලන්න බෑ... ඇමතිලා කනබොන තැන් යන එන තැන් බලන්න ජනතාවට ඔිනෙ නෑ - ඉරාජ් ගෙන් ප්‍රහාරයක්


රජයේ අමාත්‍යවරුන් ගේ වැරදි ඇත්නම් ඒවා රාජ්‍ය මාධ්‍ය තුළ විවේචනය කිරීමට අවස්ථාවක් ඇතැයි ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න ප්‍රතිචාර දක්වයි.
සමාජ ජාල ඔස්සේ ප්‍රතිචාර දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නැරඹීටමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

No comments:

Powered by Blogger.