Header Ads

Breaking News
recent

කරපු වැඩේ කැතයි... අවුරුදු 35කට පසු සෝමදාස කෝපිකඩෙන් එළියට බහී - (video)

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය ලෙස සැලකෙන කෝපිකඩේ ටෙලි නාට්‍ය මාලාවේ වසර 35ක් ‘සෝමදාස’ගේ චරිතයට රගපෑ තිලක් කුමාර රත්නායක මහතා එම ටෙලිනාට්‍යයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

පසුගිය දිනෙක ගුරුවරුන්ට නින්දා අපහාස කරමින් නාට්‍යයක් විකාශය වීම මේ සදහා බලපා ඇති ආසන්නතම හේතුව වේ.

ඒ සම්බන්ධයෙන් තිලක් කුමාර රත්නායක මහතා ෆේස්බුක් වීඩියෝවක්ද තබා තිබිණ.


No comments:

Powered by Blogger.