Header Ads

Breaking News
recent

විමල් කොන් වෙලා... ආණ්ඩුව ගැන තීරණයක් ගන්න – මුරුත්තෙට්ටුවේ හිමි කියයි

ඇමැති විමල් වීරවංශ ඇතුළු පිරිස වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කාර්යභාරයක් සිදුකළ බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

එහෙත් මේ වන විට එම ආණ්ඩුවේ ඔවුන් තැනක් නොමැති බව මුරුත්තෙට්ටුවේ හිමියෝ පවසති. 

එමෙන්ම ඔවුන් කොන් වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කරති.

ආණ්ඩුවේ තමන් කොන් වූ විට ගතයුතු ක්‍රියාමාර්ගය කුමක් දැයි ඔවුන් තීරණය කළ යුතු බව ආනන්ද හිමි පවසයි.


No comments:

Powered by Blogger.