Header Ads

Breaking News
recent

69 ලක්‍ෂයෙන් 69 දෙනෙකුට වඩානම් තවමත් ආණ්ඩුව සමඟ ඉන්නවා - (video)

ආණ්ඩුවට ඡන්දය දුන්නේ 69 ලක්ෂයක් ජනතාවගෙන් යම් පිරිසක් කලකිරී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

නමුත් 69 ලක්‍ෂයෙන් 69කට වඩා නම් තවමත් ආණ්ඩුව සමඟ සිටින බවද ඒ මහතා පැවසීය.

ව්‍යාපාරික මාෆියාව විසින් සහල් මිල වී මිල තීරණය කරන විට ආණ්ඩුවක් අවශ්‍ය නැති වැනිහැඟීමක් එන බවද මන්ත්‍රීවරයා පැවසීය.

එනිසා වෙළඳන් ට උවමනා ලෙස රට හසුරුවන්න ඉඩ නොදෙන්නැයි වගකිව යුතු ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද කී මන්ත්‍රීවරයා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමත් ඒයා යම් මට්ටමකට මිල පාලනය කිරීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතු බවද සදහන් කලේය.

මාධ්‍යවේදීන් වෙත කොළඹදී අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.


No comments:

Powered by Blogger.