Header Ads

Breaking News
recent

හමුදාවේ හෙලිකොප්ටරයකින් අදානි මන්නාරමේ බලාගාරයක් බලන්න යයි

මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මන්නාරමේ හදිසි සංචාරයක නිරත වී ඇත. මන්නාරම සුළං බලාගාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා ගෞතම් අදානි ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටරයකින් මෙසේ මන්නාරමට ගොස් තිබේ.

No comments:

Powered by Blogger.