Header Ads

Breaking News
recent

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බැසිල් නිහඬ වෙයි!

කොටුවේ ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිහඩව සිට ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනට රට තුළ මතුව ඇති අර්බූද සම්බන්ධයෙන් අදහස් පළ කළද බැසිල් රාජපක්ෂ මහතා ඒ කිසිවකට සම්බන්ධ වී ඇති නොමැති බව දැනගන්නට ඇත.

එමෙන්ම ඉරිදා දිනයේදී පැවැත්වුණු රැස්වීමක් වූ බැවින් ඊට මන්ත්‍රීවරු 108ක් පමණක් සහභාගී වී සිට ඇති බවද දැනගන්නට තිබේ.


No comments:

Powered by Blogger.