Header Ads

Breaking News
recent

පොහොර නැව එපා කීවාට චීන තානාපතිට තද වෙයි! මහින්දානන්දට සැර ලියුමක් එවයි!

ඇනවුම් කළ කාබනික පොහොරවල අහිතකර සංඝටක ඇති බව කියමින් ‌පොහොර නැව ප්‍රතික්ෂේප කීරීම මත කෝපයට පත්ව ඇති ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වහාම කලින් ඇති කරගත් එකගතාවන් අනුව කටයුතු කරන ලෙස දැනුම් දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.

අදාළ ලිපිය මගින් චීන තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වාසය බිද වැටන අයුරින් කටයුතු නොකරන ලෙසය.

එමෙන්ම එම එකගතා කඩකිරීමට කටයුතු කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ද චීන තානාපතිවරයා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කොට ඇත.

මෙම ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු යවන්නේද නැද්ද යන්න පිළිබදව අලුත්ගමගේ මහතා සිය නිලධාරීන් සමග සාකච්ජා වටයත් පවත්වා ඇති බවද දැනගන්නට තිබේ.

-mawratanews


No comments:

Powered by Blogger.