බීමත් DIG මහමගදී මෝටර් රථයක් නවත්වා රියදුරුට පහර දෙයි - (VIDEO)
මෝටර් රථයකින් මහමඟ ගමන් කරමින් සිටි පුද්ගලයකු නවතා ඔහුට පහර දෙන පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.
මෝටර් රථය අධික වේගයෙන් පැමිණි බව පවසමින් මෝටර් රථය අතරමග නවතා ඔහුට පහර දෙමින් පොලිස් ජිප් රථයෙන් ඔහු රැගෙන යාමට අදාල ඉහළ පොලිස් නිලධාරියා උත්සාහ දරයි.
එම පුද්ගලයා පවසන්නේ පොලිස් නිලධාරියා බීමතින් සිටින බවය.
වාර්තාවන ආකාරයට මෙම සිදුවීම සම්බන්ධ වන්නේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතායි.


No comments: