Header Ads

Breaking News
recent

‘මට මුකුත් කියන්න බෑ’... ඥානසාර හිමි ගැන ඇහුවාම දයාසිරිත් දුවයි - (VIDEO)

‘එක රටක් එක නීතියක්’ ඇතිකිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කළ කාර්ය සාධක බළකායේ සභාපති ධුරය ඥානසාර හිමියන්ට පැවරීම සම්බන්ධයෙන් තමන්ට කිසිවක් කිව නොහැකි බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.

ඒ මහතාගෙන් මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඊට පිළිතුරු නොදී එම ස්ථානයෙන් ඉවත්ව යාමටද ජයදේකර මහතා පියවර ගත්තේය.


No comments:

Powered by Blogger.