Header Ads

Breaking News
recent

දුමින්ද සිල්වා වේදිකාවේ.. යලි දේශපාලනයට ඒම ගැන කියයි.. කාබනික පොහොර ගැනත් විචාරයේ - (VIDEO)

තමන් ඉදිරියේ දී දේශපාලනයට පැමිනේද නැද්ද යන්න නොදන්නා බව නිවාස අධිකාරියේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සඳහන් කරයි.

තමනට නිවාස අධිකාරිය බාර දී ඇත්තේ කැප වී වැඩ කරන නිසා බවද කී ඔහු දැන් නිවාස අධිකාරිය කඩිසර ආයතනයක් වී ඇති බවත් ඉදිරි කාලයේදී නිවාස 70,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පවසයි.

මහනුවර දී පැවති නිවාස වැඩසටහනක් ඉන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

වර්තමානයේ උද්ගත වී ඇති පොහොර ගැටළුව සම්බන්ධයෙන් ද ඒ මහතා එහිදී අදහස් පළ කරන ලදී.


No comments:

Powered by Blogger.