Header Ads

Breaking News
recent

රන්ජන්ගේ ජීවිතේ බරපතළ අනතුරක... සජබෙ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවක් තියයි - (VIDEO)

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ ජීවිතයට අනතුරක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා සාක්ෂි සහ හඩපට ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රාමනායක මහතාගේ ආරක්ෂාව ඉවත් කොට දෙවතාවක් කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇති බවකි.

No comments:

Powered by Blogger.