Header Ads

Breaking News
recent

දීර්ඝ නිවාඩුවකට බැසිල් ඇමරිකා යයි…

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
පුද්ගලික සංචාරයක යෙදෙන ඒ මහතා මසකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇතැයි ද වාර්තා වෙයි.

මුදල් අමාත්‍යවරයා ඇමරිකාව බලා පිටත්ව යාමට පෙර රජයේ මැති ඇමැතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි.

අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 18 වැනිදාය.

No comments:

Powered by Blogger.