Header Ads

Breaking News
recent

උතුරේ ආයුධ සන්නද්ද නැගිටීමක්.. පසුපස ඉන්දියාව සහ රෝ…

උතුරු පළාත තුල නැවතත් සන්නද්ධ කණ්ඩායම නැගිටීමේ අනතුරක් ඇතැයි යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රය සඳහන් කරයි. එහි සභාපති අරුන් සිද්ධාර්ථන් පෙන්වා දෙන්නේ දැනටමත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් උතුරු පළාත තුල සිටින බවයි.

එම කණ්ඩායම් පිටුපස ඉන්දියාව සහ රෝ ඔත්තු සේවය සිටින බවද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.