සාධාරණ යුක්තිසහගත නායකයෙක් රටට පහළ වුවහොත් ජාත්‍යන්තරයෙන් උපකාර ලබා ගත හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ ආගම්වාදී නොවන ජාතිවාදී නොවන ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු
වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි බවකි.
No comments: