Header Ads

Breaking News
recent

ඩීසල් 15කින් පෙට්‍රල් 20කින් ඉන්ධන මිල ඉහල දැමේ!

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යළිත් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ් ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමගයි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩිසල් රු.15කින් , පෙට්ට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කර සිටින්නේ.



No comments:

Powered by Blogger.