Header Ads

Breaking News
recent

‘ආයුබෝවේවා මහරජානෙනි’ ගීතය ලියුවාට මට සමාවෙන්න - සුනිල් ආර්. ගමගේ ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

කොටි ත්‍රස්තවාදය පරදා ලැබූ යුද ජයග්‍රහණයෙන් පසු ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සඳහන් කරයි.

එම ගීතය ලිවීම සම්බන්ධයෙන් ජනතා අධිකරණයෙන් තමන් නිදොස් කොට නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවය භූමියට පැමිණ ඔහු මේ බව කියා සිටියේය.

තමන් අද සිටින්නේ එදා සිටි තැන නොවන බවත් අද සිටින්නේ දරුවන් සමග වත් ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේය.


No comments:

Powered by Blogger.