Header Ads

Breaking News
recent

මණ්ඩලේ ගිනිගනී! මහින්දානන්ද බැසිල්ට දැඩිව බැණ වදී!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පැවැත්වූ අවසන් කැබිනට් මණ්ඩල හමුවේදී අමාත්‍යවරුන් වූ බැසිල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ.

පැවති ආණ්ඩුවේ සිදු වූ කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා මෙසේ වචන හුවමාරුවක පැටලී ඇත.

එහිදී අමාත්‍ය මණ්ඩලයේ සියලුම දෙනා ජනාධිපතිවරයා වෙත ලියන ලද ඉල්ලා අස්වීම් ලිපි අග්‍රාමාත්‍යවරයාට භාරදී තිබේ.

අග්‍රාමාත්‍යවරයා එම ලිපි අද දිනයේ ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.


No comments:

Powered by Blogger.