Header Ads

Breaking News
recent

ආණ්ඩුවට ඩොලර් එක බස්සගන්න බෑ... යන්න ගෙදර... අපිට දෙන්න බස්සලා පෙන්නන්නම්... මෛත්‍රීගෙ මල්ලි ගේමට එන්ටර් වෙයි (VIDEO)

ආණ්ඩුවට ඩොලරය පහත හෙළීමට නොහැකි වී ඇති බවත්, තමන්ට දෙන්නේ නම් ඩොලරය පහත හෙළීමට අවශ්‍ය සැලසුම් තමන් සතුව ඇති බවත් ප්‍රකට ව්‍යාපාරික, හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතා කීය.

No comments:

Powered by Blogger.