ජනාධිපතිවරයාගේ නිවස වැටලූ ආකාරයට තමන්ගේ නිවස වැටලීමට පැමිණියහොත් තමන් පහර දෙන බව පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ ගැහුවොත් ගැහීම තම පක්ෂයේ ප්රතිපත්තිය බවයි.
No comments: