Header Ads

Breaking News
recent

රාජපක්ෂලා එදා ගිහින් දාපු වැලිකඩ හිරගෙදරට ෆීල්ඩ් මාෂල් ආයෙත් යයි! රන්ජන් එක්ක පැය ගාණක් කතා කරයි! (VIDEO)

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට ගොස් තිබිණ.

එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේ මේ වනවිට පවා රාජපක්ෂවරුන් විවිධ උපක්‍රම යොදමින් සිය දේශපාලන ගමන ඉදිරියට ගෙන යාමට සැලසුම් කරමින් සිටින බවකි.

No comments:

Powered by Blogger.