කුරුණෑගල පොතුහැර බෝසත් ජානක හෙවත් ජානක සේනාධිපති නැමැත්තා විසින් සිය බිරිඳ තමාගෙන් වෙන් කොට රඳවාගෙන සිටින බවට සඳහන් කරමින් පොලිසියට පුද්ගලයෙකු පැමිණිලි කර ඇත.
මහනුවර ප්රදේශයේ එම පුද්ගලයා පවසන්නේ නීතිය හා සම්බන්ධ ස්ථාන කීපයකට තමා පැමිණිලි කලද තමාට සාධාරණයක් නොවූ බවයි.
No comments: