Header Ads

Breaking News
recent

බරපතළ හෙළිදරව්වක්! රටම දන්න චීන අසූචි නැව ලංකාවට ගෙනාපු කොම්පැනියේ ප්‍රධානියෙක් මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවලු! මේ හෙළිදරව්ව කරනනේ ශෂින්ද්‍ර! මේකට මාලිමාවෙන් උත්තරයක් රටට දෙන්න වෙයි! VIDEO

පසුගිය සමයේ චීනයෙන් කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වීමට සම්බන්ධ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ජාතික ජන බලවේගය යටතේ මෙවර පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වී ඇති බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු ජාතික ජන බලවේගයෙන් වත්තල ප‍්‍රාදේශීය සභාවට තරග වැදීම සඳහා නාම යෝජනා භාරදී ඇති බව ද හෙතෙම පැවසීය.

කාබනික පොහොර නැව සමග තමන්ගේ කිසිම සබඳතාවක් නැති බවද පැවසූ ඒ මහතා එම නැව ගෙන්වීමට අදාළ සියලු කටයුතු තමන් අමාත්‍ය ධූරය භාර ගැනීමට පෙර සිදුව තිබූ බවද කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.